Skip to main content

මුල් පිටුව විශේෂාංග ලිපිය ඔබ දැන සිටියාද... පුවතකින් බිඳක් අතීතයේ අද වැනි දිනෙක ... විශේෂාංග පින්තූරය විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන විකිපීඩියා සහෝදර ව්‍යාපෘති විකිපීඩියා භාෂාවන් සංචාලන මෙනුවමෙම පිටුව ප්‍රතිපූරණය කරන්නව්‍යාපෘතිEnglishDeutschespañolfrançaisitalianoNederlandspolskiрусскийsvenskacatalà日本語portuguêsTiếng Việtукраїнська中文العربيةBahasa IndonesiaBahasa Melayučeštinaсрпски / srpskiفارسی한국어magyarnorskromânăsuomiTürkçeбългарскиdanskeestiΕλληνικάSimple EnglishEsperantoeuskaragalegoעבריתhrvatskilatviešulietuviųnorsk nynorskslovenčinaslovenščinasrpskohrvatski / српскохрватскиไทย

පසුගිය සතියමීළඟ සතියලිනස් ටොවල්ඩ්ස් 2002දීපසුගිය සතියවත්මන් සතියමීළඟ සතියසිංහලෙනි15,084












මුල් පිටුව




විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්






Jump to navigation
Jump to search








ආයුබෝවන්!

සිංහල විකිපීඩියා, ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.

සමස්ත සිංහල ලිපි ගණන 15,084 කි.


  • කලා

  • චරිතාපදාන

  • භූගෝලය


  • ඉතිහාසය

  • ගණිතය

  • නවීන විද්‍යාව


  • සමාජය

  • තාක්ෂණය

  • සියලූම ද්වාර







විශේෂාංග ලිපිය





Zahntempel Kandy.jpg

ශ්‍රී දළදා මාලිගාව බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් අතරින් ශ්‍රී ලංකාවේ ඇති දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට ලංකාද්වීපයේ රජකමට හිමිකම ඇත. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හෝ අස්ගිරි දෙපාර්ශවයක ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට තේවාව නම් පූජා සත්කාරය පවත්වනු ලබයි. මෙම තේවාව දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)


තෝරාගත් ලිපි: පසුගිය සතිය – මීළඟ සතිය



තෝම්බුවවිද්‍යුත් තැපෑල මගින්තෝරාගත් ලිපි...




ඔබ දැන සිටියාද...




විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:



ලිනස් ටොවල්ඩ්ස් 2002දී




  • ...ලිනස් ටොවල්ඩ්ස්ට (ඡායාරූපිත) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?


  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.


  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.


  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.


  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.



    තෝම්බුවනව ලිපියක් අරඹන්නලිපියක් ඉදිරිපත් කරන්න







  • පුවතකින් බිඳක්




    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ගම්මානය


    • ඉන්දියාව සහ පාකිස්තානය අතර උච්චත්වයට පත් ආතතියන් පවතින්නේ රටවල් දෙකම ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමගිනි.


    • පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී ආරම්භ වේ. (ක්‍රීඩක ගම්මානය රූපයේ)


    • සර්වසම වඳුරන් දෙදෙනෙකු සාර්ථක ලෙසින් ක්ලෝනකරණය කල බවට චීන විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ප්‍රකාශයට පත්කිරීමත් සමගම, එස්සීඑන්ටී ක්‍රමවේදය මගින් ක්ලෝනකරණය කෙරුණු පළමුවන අග්‍රේශ සත්ත්වයන් බවට උන් සැලකෙති.







    අතීතයේ අද වැනි දිනෙක ...




    මාර්තු 28: ටිබෙටයෙහි ප්‍රවේණිදාස විමුක්ති දිනය

    තවත් සිදුවීම්: මාර්තු 27 – මාර්තු 28 මාර්තු 29



    අධිලේඛනවිද්‍යුත් තැපෑලෙන්තවත් සංවත්සර...

    දැන් වේලාව 2019 මාර්තු 28 (UTC) – මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න





    විශේෂාංග පින්තූරය







    Australasian Darter

    මෙහි දැක්වෙන්නේ පයිතගරස්ගේ ප්‍රමේයයෙහි සජීව සාධනයකි. ගණිතයේ දී පයිතගරස් ප්‍රමේයය යනු යුක්ලීඩ් ජ්‍යාමිතියේ සෘජුකෝණී ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධයකි. සාම්ප්‍රදායිකව මෙම ප්‍රමේයය සොයා ගෙන සාධනය කළා යැයි සැලකෙන ග්‍රීක ජාතික ගණිතඥයකු වන පයිතගරස් හට ගෞරවයක් ලෙස පයිතගරස් ප්‍රමේය ලෙස නම් කළ ද ඔහුට ප්‍රථමයෙන් මෙම ප්‍ර‍මේයය භාවිතයේ තිබී ඇත


    ඡායාරූපය: Time3000

    තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය



    තෝම්බුවපැරණි සේයා රූ...





    විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන



    • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.


    • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.


    • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.


    • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.


    • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.


    • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.




    විකිපීඩියා සහෝදර ව්‍යාපෘති


    විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමාධ්‍ය පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

    සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.



























    commons

    කොමන්ස්
    නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය

    Wikinews

    විකිපුවත්
    විවෘත පුවත්පත් කලාව
    (මෙය සිංහලෙන් නොපවතියි)

    Wiktionary

    වික්‍ෂනරි
    නිදහස් ශබ්දකෝෂය

    Wikibooks

    විකිපොත්
    පෙළපොත් සහ අත්පොත්

    Wikiquote

    විකිකියමන්
    උපුටා දැක්වීම්
    (මෙය සිංහලෙන් නොපවතියි)

    Wikispecies

    විකිජීවිවිශේෂ
    ජීවි විශේෂ නාමාවලිය

    Wikiversity

    විකිසරසවිය
    ඉගෙනීමේ මෙවලම්
    (මෙය සිංහලෙන් නොපවතියි)

    Wikivoyage

    විකිචාරිකා
    සංචාරක මාර්ගෝපදේශකය
    (මෙය සිංහලෙන් නොපවතියි)

    Wikisource

    විකිමූලාශ්‍ර
    මූලාශ්‍ර පාඨ

    Wikidata

    විකිදත්ත
    දැනුම් සංචිතය

    Meta-Wiki

    මෙටා-විකි
    සම්බන්ධීකරණය

    MediaWiki

    මීඩියාවිකි
    විකි මෘදුකාංග සංවර්ධනය




    විකිපීඩියා භාෂාවන්













    "https://si.wikipedia.org/w/index.php?title=මුල්_පිටුව&oldid=309495" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි










    සංචාලන මෙනුව


























    (window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"0.248","walltime":"0.353","ppvisitednodes":"value":12677,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":57984,"limit":2097152,"templateargumentsize":"value":12029,"limit":2097152,"expansiondepth":"value":14,"limit":40,"expensivefunctioncount":"value":7,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":0,"limit":5000000,"entityaccesscount":"value":0,"limit":400,"timingprofile":["100.00% 252.448 1 -total"," 64.12% 161.859 1 සැකිල්ල:Wikipedia_languages"," 58.42% 147.488 44 සැකිල්ල:Wikipedia_languages/core"," 54.37% 137.248 44 සැකිල්ල:Sec_link_auto"," 35.15% 88.738 44 සැකිල්ල:Sec_link/text"," 30.69% 77.479 44 සැකිල්ල:Language"," 24.06% 60.734 44 සැකිල්ල:භාෂාව/si"," 12.65% 31.932 44 සැකිල්ල:Sec_link/relative_url"," 8.60% 21.699 1 සැකිල්ල:පුවත්_සැකෙවින්"," 6.40% 16.163 1 විකිපීඩියා:තෝරාගත්_සංවත්සර/මාර්තු_28"],"cachereport":"origin":"mw1258","timestamp":"20190328183722","ttl":3600,"transientcontent":true););"@context":"https://schema.org","@type":"Article","name":"u0db8u0dd4u0dbdu0dca u0db4u0dd2u0da7u0dd4u0dc0","url":"https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80","sameAs":"http://www.wikidata.org/entity/Q5296","mainEntity":"http://www.wikidata.org/entity/Q5296","author":"@type":"Organization","name":"Contributors to Wikimedia projects","publisher":"@type":"Organization","name":"Wikimedia Foundation, Inc.","logo":"@type":"ImageObject","url":"https://www.wikimedia.org/static/images/wmf-hor-googpub.png","datePublished":"2005-09-13T09:16:54Z","dateModified":"2014-07-10T16:48:12Z","image":"https://upload.wikimedia.org/wikipedia/commons/b/b2/Yapahuwa_Staricase_2_cdm.jpg"(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgBackendResponseTime":102,"wgHostname":"mw1269"););

    Popular posts from this blog

    Boston (Lincolnshire) Stedsbyld | Berne yn Boston | NavigaasjemenuBoston Borough CouncilBoston, Lincolnshire

    Trouble understanding the speech of overseas colleaguesHow can I better understand manager or clients with strong accents?Adding more movement and speech at the fundamental level to a highly-sedentary job?Difficulty in understanding Manager's accent(language and communication)How to adjust yourself where your colleagues are not understanding to you?Understanding manager's expectationsForeigner and colleagues using slangHaving difficulty understanding meetingsHow do you breathe when giving a speech?Trouble Waking Up for Emergencies (On-Call)Problems with colleaguesColleagues feeling insecure when I do my work

    Ballerup Komuun Stääden an saarpen | Futnuuten | Luke uk diar | Nawigatsjuunwww.ballerup.dkwww.statistikbanken.dk: Tabelle BEF44 (Folketal pr. 1. januar fordelt på byer)Commonskategorii: Ballerup Komuun55° 44′ N, 12° 22′ O